Addictive Drums VST Free Download | Free Drum VST for Fl Studio, Cubase

 

ඔන්න අද ගෙනාවා Music Produce කරන අයට ගොඩක් වැදගත් වෙන Plugin එකක්. FL Studio, Cubase වගේ DAW එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.. අපිට ඕන Patterns පහසුවෙන්ම හදාගන්න වගේම මේක ඇතුලෙත් විවිධ Styles වල හදපු Patterns අන්තර්ගත වෙනවා. 

ඒ විතරක් නෙවෙයි අපිට අවශ්‍ය කරන විදිහට kick, Snare, Hihat, Cymbals වගේ දේවල් වල Sounds අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්.. හඬවල් වල  Velocity එකත් තමන්ට ඕන විදිහට හදාගන්න Mixer එකකුත් අන්තර්ගත වෙනවා. එහෙනම් ඔයාලම මේක අරන් අත්හදා බලන්න. ගුගල් ඩ්‍රයිව් ලින්ක් එකෙන් කෙලින්ම බාගන්න එහෙනම්.

බලන්නකෝ එහෙනම් පහල තියෙන Screenshots ටික.







එහෙනම් මම ගියා... ජය වේවා!


Addictive Drums VST Free Download | Free Drum VST for Fl Studio, Cubase Addictive Drums VST Free Download | Free Drum VST for Fl Studio, Cubase Reviewed by RDM Rajapakshe on 12:58:00 PM Rating: 5

No comments:

Powered by Blogger.