යාලුවන්ව භය කරමු | Prank Software

ඔන්න අද ගෙනාව පොඩි ෆන් වැඩක්. කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උන නිසයි මේක ගෙන්න හිතුවේ.. යාළුවන්ට බයිට් එකක් දෙන්න ඕනේ නම් මේ සොෆ්ට්වෙයාර් ඒක පාවිච්චි කරන්න පුළුවන්.. 
මේක මම හදපු තවත් ඒක application එකක්.. යාළුවො යාළුවො අතර pen drive හුවමාරු වෙනවනේ Films, Softwares, Games වගේ දේවල් බෙදාගන්න. ඒත්
එක්කම මේකත් pen එකට දාල දෙන්න විතරයි තියෙන්නේ.. අපි එහෙනම් බලමු මේක run කරාම මොකද වෙන්නේ කියලා.. 

මුලින්ම මේ වගේ වින්ඩොව් එකක් එනවා... 



මේක දැක්කම කොල්ලෙක් නම් ටිකක් බය වෙනවා System32 ෆෝල්ඩර් එකට හරි තමයි කියල හිතලා.. ඒත් ඇත්තටම මේකෙන් සිස්ටම් ෆයිල්ස් වලට මොකුත් හානියක් වෙන්නේ නෑ..

ඒත් prank ඒක මෙතනින් ඉවර නෑ.. ඕක background එකේ run වෙනවා.. ඊටපස්සේ හරියටම විනාඩි 5 කින්,



මේ වගේ රුපයක් තිරයේ දිස් වෙනවා. ඒ වගේම Audio එකක් background එකේ play වෙනවා... system volume එක 0% (mute) කර තිබුනද මෙමගින් එය 100% දක්වා වැඩි කෙරේ..

එහෙනම් විනෝදෙටත් එක්ක මෙතනින් download කරලා pen එකකට හෝ දාල යාළුවන්ට දීලා බලන්න.මේක අරන් ඔයාලට කැමති නමකින් Rename කරලා දෙන්න. මේක install කරන්න දෙයක්එ නෑ.. ඩබල්හෙ ක්ලික්න කරාම රන් වෙනවා.. මම අදට සමු ගන්නවා.. ඔයාලගේ අදහසුත් දාගෙන යන්න.. 
(මෙම මෘදුකාංගය විනෝදය සඳහා පමණක්ම නිම වුවක් බව සලකන්න. එතනින් එහාට ඔබ කරන දේවල් ගෙන මා කිසිඳු වගකීමක් නොගන්නා බවද සලකන්න)


Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Forum එකෙන් ගැටළු සාකච්ඡා කරමු - http://forum.computersoft.pw
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
යාලුවන්ව භය කරමු | Prank Software යාලුවන්ව භය කරමු | Prank Software Reviewed by RDM Rajapakshe on 12:20:00 AM Rating: 5

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ බ්‍රෝ

    ReplyDelete
  3. ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් බ්‍රෝ. දකුණු පැත්තේ උඩ SkipAd බටන් එක එබුවම Zippyshare එකේ puppy.zip කියල සිප් ෆයිල් එකක් තියෙන්නේ

    ReplyDelete

Powered by Blogger.