අද ඔන්න ටිකක් වෙනස් දෙයක් ගෙනාව. දැන් ඔයාල කවුරුත් දන්නා Arduino එක සහ තවත් උපාංග කීපයක් පාවිච්චි කරලා තමයි වැඩේ කරන්නේ. මේකෙන් සිද්ධ වෙන්නේ වතුර ටැංකියෙන් 3/4 ක් ඉවර උනාම
2) SRF05 Ultrasonic Sensor - 1
3) 1 Channel Isolated 5V Relay Module - 1
4) jumper wires
Arduino Code:- https://goo.gl/PXhmrn
Arduino IDE Download :- http://www.arduino.org/downloads
Arduino Driver Download :- https://goo.gl/zUF0mV
එහෙනම් Share කරලා සප් එකක් දෙන්න
ස්වයංක්‍රියව මෝටරය ක්‍රියාත්මක වී උපරිම සීමාව දක්වා පිරුනාම ස්වයන්ක්‍රියව ක්‍රියා විරහිත වීම.
අපිට තව මේක වැඩි දියුණු කරලා දැනට තිබෙන ජල මට්ටම කොපමණද කියලා බලාගන්නත් පුළුවන්. ඒක ඔයාලට භාරයි.
අපි බලමු මොනවද මේක හදන්න ඕනේ කියලා
1) Arduno Uno - 12) SRF05 Ultrasonic Sensor - 1
3) 1 Channel Isolated 5V Relay Module - 1
4) jumper wires
මෙන්න පරිපථ සටහන
Video එක මෙතනින් බලන්න
Arduino Code:- https://goo.gl/PXhmrn
Arduino IDE Download :- http://www.arduino.org/downloads
Arduino Driver Download :- https://goo.gl/zUF0mV
එහෙනම් Share කරලා සප් එකක් දෙන්න
Water Motor Automation System - Arduino Tutorial
Reviewed by RDM Rajapakshe
on
9:14:00 AM
Rating:
Best casino site - dccasino.com
ReplyDeleteThe kadangpintar best and safest online casinos งานออนไลน์ in the UK, USA and Australia. · Spin Palace · Bodog · deccasino BetVictor · LeoVegas · Vivo · PlayPesa · Paddy Power · Betsson.