Adware Removal Tool | Web Browser Hijack Virus ඉවත් කරමු

ඔන්න අදත් අරන් ආවා ගොඩක් වැදගත් ටූල් එකක්. අපි සමහර software ඉන්ස්ට්‍රෝල් කරද්දී ඉබේම වෙබ් බ්‍රවුසර් හයිජැක් ඉන්ට්‍රෝල් වෙනවා. ඉතින් එතකොට වෙබ්බ්‍රවුසර් එක ඕපන් කරාම වෙන වෙන ටැබ්
ඕපන් වෙලා ad එහෙම පෙන්නනවා. ඉතින් ඔයත් මෙ කරදරේට මුණ දීලා ඇති. ඉතින් අද ගෙනාවේ මේ Adware Remove කරන්න හොඳ tool එකක්. මෙතනින් ගිහින් අලුත් version එක Download කරගන්න. 

වැඩි වැඩක් නෑ. ඕපන් කරලා Scan කරන්න තියෙන්නේ. ඊටපස්සේ Clean කරන්න පුළුවන්. අන්තිමට ඔයාගේ වෙබ් බ්‍රවුසර් ටික Reset කරාම හරි.
සමහර වෙලාවට Restart එකක් ඉල්ලනවා.
youndoo වගේ adware වලට අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. එහෙනම් Share කරලා සප් එකක් දෙන්න. ඔයාලට කැමති නම් බ්ලොග් එක Book Mark කරගන්න.


Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Forum එකෙන් ගැටළු සාකච්ඡා කරමු - http://forum.computersoft.pw
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Adware Removal Tool | Web Browser Hijack Virus ඉවත් කරමු Adware Removal Tool | Web Browser Hijack Virus ඉවත් කරමු Reviewed by RDM Rajapakshe on 1:53:00 PM Rating: 5

2 comments:

  1. The Lucky Club | LuckyClub
    Get into the world of gaming with the exciting luckyclub selection of slots. The Lucky Club, operated by Gauselmann in Berlin, is one of Germany's largest casino

    ReplyDelete

Powered by Blogger.