Recover deleted photos from android (without root) - Sinhala

ඔන්න අදත් ආවා නියම App එකක් අරගෙන. ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ android phone එකේ ඩිලීට් වුන ෆොටෝස් නැවත ගන්නේ කොහොමද කියන එක. මේ සඳහා apps ගොඩක් තිබුනත් බහුතරයක් install කිරීමට
Root Access ඉල්ලනවා. ඔන්න මට හම්බුනා හොඳ app එකක්. මේක භාවිත කරන්න Root කරන්න ඕනේ නෑ. ඒ වගේම Photos Recover කරන්න Pro version එක ඕනෙත් නෑ. නොමිලේ ඔයාලට මේ app එක භාවිත කරන්න පුලුවන්. තවත් options ඔයාලට ඕනෙනම් සිද්ධ වෙනවා Pro version එක සල්ලි දීලා ලබා ගන්න. 



එහෙනම් මෙතනින් ගිහින් Download කරගන්න. 
Basic Scan - No Root
Full Scan - Root Required 
එහෙනම් වැදගත් කියල හිතෙනවා නම් යාලුවන්ටත් බලන්න share කරගෙන යන්න.මේ ගැන ඔයාලගේ අදහසුත් පහලින් Comment කරන්න.


Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Forum එකෙන් ගැටළු සාකච්ඡා කරමු - http://forum.computersoft.pw
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Recover deleted photos from android (without root) - Sinhala Recover deleted photos from android (without root) - Sinhala Reviewed by RDM Rajapakshe on 12:13:00 PM Rating: 5

No comments:

Powered by Blogger.