Google pixel | ගූගල් හඳුන්වා දුන් අලුත්ම Phone එක - Sinhala

ඔන්න මීට ටික වෙලාවකට කලින් Google ආයතනය Google Pixel කියලා අලුත්ම phone එකක් එළි දක්වනු ලැබුවා. මේ නිසා Android පාදක  දුරකථන කලාවේ නව පෙරලියක් ඇති කරයි කියල මට හිතෙනවා. මොකද Apple iPhone නිෂ්පාදනය
කරන්නෙත් ඊට අදාල ios මෙහෙයුම් පද්දතිය නිර්මාණය කරන්නෙත් ඇපල් සමාගමෙන්. මේ විදිහටම දැනට Android නිර්මාණය කරන Google විසින් ම Phone එකකුත් හැදුවාම ගොඩක් සාර්ථක දුරකතනයක් එළිදක්වන්න පුළුවන්. 
ඒ කියන්නේ Hardware සහ System Software එක එකම සමාගමකින් නිර්මාණය කරන විට සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්.

අපි දැන් බලමු මේ අලුත්ම Phone එකේ තොරතුරු ටිකක්.

> පාට තුනකින් මෙම දුරකථනය දැකගන්න පුළුවන්. 
(Really Blue | Very Silver | Quite Black)


> Pixel (5" Display)     |     Pixel XL (5.5" Display)


> Android  Nouget  සමගින් 

> සුපිරි කැමරාව 

  • Apple iphone 7 ට වඩා Quality Camera එකක් තියෙනවලු
  • HDR+ පහසුකම නිසා Low Light අවස්ථා වලදීත් සුපිරි ෆොටෝ එකක් ගන්න පුළුවන්.
  • ප්‍රධාන කැමරාව - 12MP      
  • ඉදිරිපස කැමරාව - 8MP

> Google Cloud එකේ නොමිලේ Unlimited Storage එකක් 


> 64 Bit Quad-Core Processor 
> 4GB LPDDR4 RAM 
> 2.5D Corning Gorilla Glass 4

තවත් විස්තර ඕනේ නම් මේ video එක බලන්න

මීට අමතරව ඔවුන් VR Headset එකක් සහ අලුත්ම Chromecast එක Chromecast Ultra එළිදක්වනු ලැබුවා.


එහෙනම් මේ post එක වැදගත් කියලා හිතෙනවා නම් හැමෝටම දැනගන්න Share කරගෙන යන්න. ඔයාලගේ අදහසුත් පහලින් දාගෙන යන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Google Pixel in sinhala , Google pixel sri lanka, Google Pixel Sinhala Blog
Google pixel | ගූගල් හඳුන්වා දුන් අලුත්ම Phone එක - Sinhala Google pixel | ගූගල් හඳුන්වා දුන් අලුත්ම Phone එක - Sinhala Reviewed by RDM Rajapakshe on 10:18:00 AM Rating: 5

No comments:

Powered by Blogger.