Google Tricks | බොහෝ දෙනෙක් නොදත් ගුගල් ට්‍රික්ස් කීපයක්

ඔන්න අදත් ආවා බොහෝ දෙනෙක් දැනුවත් නැති පොඩි tricks ටිකක් අරගෙන. දන්න අයත් ඇති. අපි මේ වැඩ ටික කරන්නේ Google search engine එක හා google chrome පාවිච්චි කරලා. කතා ඇති එහෙනම් අපි වැඩේට බහිමු.


Google Timer (එලාම් එකත් සමග)

     google timer කියලා google search කරන්න.


ටයිමර් එක උඩ Click කරලා ඔයාලට ඕන වෙලාවක් තියලා Start කරන්න පුළුවන්. ඒ වගේම Stopwatch ටැබ් එකට ගිහින් ස්ටොප් වොච් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

Google Chrome එක Note pad එකක් කරමු.


data:text/html, <html contenteditable>
මේක copy කරගෙන Address bar එකේ paste කරලා enter කරන්න. දැන් ඕනේ දෙයක් Type කරන්න පුළුවන්...


Safe Browsing


http://www.google.com/safebrowsing/diagnostic?site=link/
රතු පාට තැනට අදාළ වෙබ් ලිපිනය ලබා දෙන්න.
උදා : http://www.google.com/safebrowsing/diagnostic?site=computersoft01.blogspot.com/


මේ පිළිබඳව ඔබේ අදහසුත් පහලින් දාගෙන යන්න.


Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Google Tricks | බොහෝ දෙනෙක් නොදත් ගුගල් ට්‍රික්ස් කීපයක් Google Tricks | බොහෝ දෙනෙක් නොදත් ගුගල් ට්‍රික්ස් කීපයක් Reviewed by RDM Rajapakshe on 9:54:00 PM Rating: 5

No comments:

Powered by Blogger.