Omi3D Game for Windows | ඕමි ගේම්

අද ආවේ ලංකාවේ හදපු Game එකක් අරගෙන. මේක ඔයාල කවුරුත් දන්නා Omi game එකක්.ඕමි කියන්නේ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ද ක්‍රීඩාවක්.එත් ඕමි ගහන්න 4 දෙනෙක් ඕනෙනේ. අපි තනියම පාළුවෙන් ඉන්න වෙලාවට ඕමි ගහන්න
මෙන්න නියම 3D Omi Game එකක්. Game එක 13MB විතර තියෙන්නේ. බලන්නකෝ පහල තියෙන Screen Shots


මෙනනින් Download කරගන්න.Extract Password එක Omi3D_COSOBlog. Share කරගෙන Comment එකකුත් දාගෙන යන්න. අදට මම ගියා..... 

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Omi3D Game for Windows | ඕමි ගේම් Omi3D Game for Windows | ඕමි ගේම් Reviewed by RDM Rajapakshe on 5:42:00 PM Rating: 5

1 comment:

  1. 64bit වැඩකරන්නෙ නෑ..64bit වලට නැද්ද එකක් හැදුවෙ..

    ReplyDelete

Powered by Blogger.