empty CD/DVD එකක් pen එකක් කරමු.(software අවශ්‍ය නැත.)

ඔන්න අපේ යාළුවන්ට නියම පොස්ට් එකක් ගේනවා.හැබැයි මේක xp වලින් නම් කරන්න බැයිද කොහේදෝ.7 වලින් නම් වැඩ.එහෙනම් බලමු කොහොමද කරන්නේ කියලා.





cd/dvd එක ඔයාගේ writer එකට දාන්නකෝ.එතකොට auto play වින්ඩොව් එක ඕපන් වෙයි.

දැන් Burn files to disk using Windows explorer එක තෝරන්න.
දැන් disk එකට ඔයාට කැමති නමක් දාල  like usb flash drive තෝරලා Next කොටන්ඩ.

ෆෝමැට් උනාට පස්සේ ඔයාට මේක pen එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.......ඒ කියන්නේ ෆයිල්ස් කොපි කරන්න ඩිලීට් කරන්න පුළුවන්.
එහෙනම් යාලුවන්ටත් මේ ගැන කියන්න ශෙයාර් කරන්න.
අපව දිරිමත් කරන්න කොමෙන්ටුවකුත් දාගෙන යන්න.......................
empty CD/DVD එකක් pen එකක් කරමු.(software අවශ්‍ය නැත.) empty CD/DVD එකක් pen එකක් කරමු.(software අවශ්‍ය නැත.) Reviewed by RDM Rajapakshe on 5:24:00 PM Rating: 5

No comments:

Powered by Blogger.