Android 7.0 "N" හි නම කුමක් වේද?

Android හි 1.0 , 1.1 සංස්කරණ වලට පසුවයි android හි අයිතිය Google ආයතනය සතු වන්නේ.ඉතින් එතනින් එහාට පැමිණි සංස්කරණ වලට ගුගල් සමාගම විසින් Code Name එකක් හඳුන්වා දුන්නා.ඒ සඳහා ඔවුන් ඉංග්‍රීසි හෝඩියේ

අකාරාදී පිළිවෙලත් කෑම වල නමුත් පාවිච්චි කරන්න පටන් ගත්තා.බලන්නකෝ මේ Chart එක.





මේක බැලුවම  ඔයාලට තේරෙනවා ඊ ලඟට එන ඒ කියන්නේ 
Android 7.0 සංස්කරණයේ Codename එක
 "N" අකුරින් පටන් ගන්න ඕන බව. ගොඩක් අය මේ ඊ ළඟ සංස්කරණය 
Nutella යන නම එයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා .නමුත්
Google ආයතනය දැන් අවස්තාව ලබා දීලා තියෙනවා  
Android 7.0 "N" සඳහා නමක් අපි හැමෝටම තීරණය කරන්න.

android.com/n ලිපිනයෙන් ගිහින් ඔයාටත් පුළුවන් N අකුරෙන් 
පටන් ගන්න ඕන කෑමක නමක් යෝජනා කරන්න.

එත් දැන් වැඩියෙන්ම යෝජනා වෙලා තියෙන්නේ "නෙයියප්පම්" කියන 
කෑම එක.මේක ඉන්දියාවේ කෑමක්. බැරිවෙලාවත් මේක සම්මත උනොත් අපිටත් කියන්න වෙනවා මමනම් පාවිච්චි කරන්නේ android Neyyappam කියලා කියන්න. ඉන්දියාවේ කට්ටිය ගොඩක් ට්‍රයි කරනවා 
7.0 එක නෙයියප්පම් කරන්න.

එහෙනම් ඔයාලට හිතෙන Code name එක පහලින් Comment එකකුත් දාලා යන්න.ඒ වගේම ලංකාවේ කෑමක නමකුත් යෝජනා කරන්න.Comment Section එක විවෘතයි.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
android-සිංහලෙන් , android-sinhalen , android-ilanga-version-eka-N-7.0 , Android-7.0-N , android-nayyappam , android-sri-lanka , google-android , sinhala-tricks , computer-tricks-sinhala ,sinhala-blog
Android 7.0 "N" හි නම කුමක් වේද? Android 7.0 "N" හි නම කුමක් වේද? Reviewed by RDM Rajapakshe on 7:54:00 PM Rating: 5

2 comments:

  1. Apo ea Indian name eka harima na. I think Nutchoko!!

    ReplyDelete
  2. Indian websites වලින් එයාලා ප්‍රචාර යවනවා android 7.0 නෙය්යප්පම් කරන්න.ඒ නිසා අනිත් රටවල අය එක එක ඒවා යෝජනා කරාට ඉන්දියාවේ අය හැමෝම වගේ ජෝජනා කරන්නේ නෙය්යප්පම්.මේ හින්ද තමයි ඒක උඩටම ඇවිත් තියෙන්නේ.කට්ටිය එකතු උනොත් වෙනස් කරන්න පුළුවන්.

    ReplyDelete

Powered by Blogger.