Android pattern lock Bypass කරමු

අදත් ආවා අපිට ගොඩක් වැදගත් වෙන tool එකක් අරගෙන.මේකත් ලාංකීය tool එකක්.මේකෙන් පුළුවන් android පැටන් ලොක් එක කඩන්ඩ.සම්පුර්ණ විස්තරේ කියවන්ඩකෝ එතකොට ඔයාලට වැඩේ තේරෙයි.මුලින්ම මේ tool
එක download කරගන්න ඕනේ.ඒ වගේම මේක වැඩ
කරන්න java පරිගණකයේ install කරලා තියෙන්නත් ඕනේ.
එහෙනම් ඉස්සල්ලම අවශ්‍යතා සම්පුර්ණ කරගෙන ඉමු.
tool එක මෙතනින්
java මෙතනින්
දැන් තියෙන්නේ වැඩේට බහින්න.එයිට කලින් කියන්න දෙයක් තියෙයි.ඒ තමයි ඔයාලට pattern එක අමතක වෙන්න කලින් එකපාරක් මේකෙන් bypass කරලා තියෙන්න ඕනේ.ඊට පස්සේ ඕනේ වෙලාවක පැටන් ලොක් එක ඇරෙනවා.
පැටන් ලොක් එක අමතක උනාම කරන්න තියෙන්නේ data cable එකෙන් පරිගණකය හා සම්බන්ද කරලා Bypass lock කියන එක දෙන්න.තත්පර කීපයකින් Done කියලා මැසේජ් එකක් එනවා.එතකොට වැඩේ හරි.

මේක install කරන්න ඕනේ නෑ.java install කරලා ඉවර වෙලා tool එක තියෙන Zip file එකේ Android__Pattern_Lock_Bypass.jar file එක double click කරලා tool එක open කරගන්න පුළුවන්.

බලන්නකෝ Screen Shots ..........................................................................






ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් Comment එකක් දාගෙන 
යන්න.Facebook comment  plugin add කරා.දැන් මෙතන පල්ලෙහා පහසුවෙන් comment දාන්න පුළුවන්. කලින් කියන්න අමතක උනා මේ software එකෙන් bypass කරන ෆෝන් එක root කරලා තියෙන්න ඕනේ.


Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Android pattern lock Bypass කරමු Android pattern lock Bypass කරමු Reviewed by RDM Rajapakshe on 10:08:00 AM Rating: 5

No comments:

Powered by Blogger.