![]() |
දැන් බලමු කොහොමද ඒකෙන් වැඩ කරන්නේ කියල.......
මුලින්ම මෙතනින් Download කරගන්න...
දැන් install කරලා open කරගන්න.එතකොට පහල පරිදි වින්ඩොව් එකක් ඕපන් වෙයි..
දැන් කරන්න තියෙන්නේ මේකේ Area කියන එක ක්ලික් කරාම මේ පල්ලෙහා වගේ එකක් ඕපන් වෙයි..
ඒක screen shot එක ගන්න ඕන තැනට අරන් ගිහින් දිග පළල උස නිවැරදිව සකසා shoot බොත්තම ඔබන්න.දැන් save බොත්තම ඔබා අවශ්‍ය තැනක සේව් කරගන්න.කරලම බලන්නකෝ හරි ලේසියි.ආයේ වෙනම crop කරන්න දේකුත් නෑ.එක පාරම screen shot එක crop කරලම සේව් කරන්න පුළුවන්...
මේ පිළිබඳව ගැටළු එහෙම තියෙනවනම් comment කරන්න.නැත්තම් අපේ ෆේස්බුක් පිටුවට ගැටලුව ඉදිරිපත් කරන්න.යාලුවන්ටත් බලන්න ශෙයාර් කරන්නකෝ......
1 comments:
ela ela.................................
Post a Comment