- Advertise Here -

Sunday, June 21, 2015

ලේසියෙන් screen shot ගමු.......

       
http://computersoft01.blogspot.com/2015/06/screen-shot.html

අපේ කොම්පියුටර් එකේ Screen Shot එකක් ගන්න ඕනේ උනාම අපි සාමාන්යෙන් කරන්නේ Prt sc button එක press කරලා පේන්ට් වගේ එහෙකට past කරලා අවශ්‍ය ගානට crop කරලා save කරන එකනේ..එත් අද මන් ඔයාලට දෙන්න යන්නේ එක ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් මම හදපු software එකක්.....


  දැන් බලමු කොහොමද ඒකෙන් වැඩ කරන්නේ කියල.......
මුලින්ම මෙතනින් Download කරගන්න...
දැන් install කරලා open කරගන්න.එතකොට පහල පරිදි වින්ඩොව් එකක් ඕපන් වෙයි..


 දැන් කරන්න තියෙන්නේ මේකේ Area කියන එක ක්ලික් කරාම මේ පල්ලෙහා වගේ එකක් ඕපන් වෙයි..

 ඒක screen shot එක ගන්න ඕන තැනට අරන් ගිහින් දිග පළල උස නිවැරදිව සකසා  shoot බොත්තම ඔබන්න.දැන් save බොත්තම ඔබා අවශ්‍ය තැනක සේව් කරගන්න.කරලම බලන්නකෝ හරි ලේසියි.ආයේ වෙනම crop කරන්න දේකුත් නෑ.එක පාරම screen shot එක crop කරලම සේව් කරන්න පුළුවන්...



       මේ පිළිබඳව ගැටළු එහෙම තියෙනවනම් comment කරන්න.නැත්තම් අපේ ෆේස්බුක් පිටුවට ගැටලුව ඉදිරිපත් කරන්න.යාලුවන්ටත් බලන්න ශෙයාර් කරන්නකෝ......

⦿ SHARE කරලා සප් එකක් දෙන්න ‣‣‣‣

1 comments:

Anonymous said...

ela ela.................................

Post a Comment

 
Blogger Widget