Google Input Tools Offline Installer - Sinhala

ඔන්න අද අරන් ආවේ ගොඩක් අයට වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක් අරගෙන. ඔයා සිංහලෙන් ටයිප් කරන කෙනෙක් නම් ඔයාට ගොඩක් වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි ගුගල් ඉන්පුට් ටුල්ස්.. 
මේ ලඟදි ඉඳලා ගුගල් ඒකෙන් Input Tools වින්ඩෝස් සඳහා නිකුත් අර තිබු සංස්කරණය නවතා දමා තියෙනවා.. ඒ නිසා ගොඩ දෙනෙකුට නැවත එම මෘදුකාංගය Install කරගැනීමට නොහැකි වී තිබෙනවා. ඒත් ඔන්න අපි අද අරන් ආව Google Input Tools Sinhala offline Installer එක.  
දැනට Install කරලා තිබ්බත් download කරගෙන තියාගන්න එක වටිනවා. මොකද හදිසියේ ඔබේ පරිගණකයට නැවත windows install කිරීමට සිදු උනොත් දැන් තියෙන ඒක අයින් වෙනවා නෙහ්.. 
එහෙනම් ඔයාලගේ යාලුවන්ටත් ඕනේ වෙලා ඇති මේ සොෆ්ට්වෙයාර් ඒක. හැමෝටම බලන්න share කරන්න.
මෙතනින් Download කරගන්න.
ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Forum එකෙන් ගැටළු සාකච්ඡා කරමු - http://forum.computersoft.pw
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Google Input Tools Offline Installer - Sinhala Google Input Tools Offline Installer - Sinhala Reviewed by RDM Rajapakshe on 3:23:00 PM Rating: 5

5 comments:

Powered by Blogger.