Water Motor Automation System - Arduino Tutorial

අද ඔන්න ටිකක් වෙනස් දෙයක් ගෙනාව. දැන් ඔයාල කවුරුත් දන්නා Arduino එක සහ තවත් උපාංග කීපයක් පාවිච්චි කරලා තමයි වැඩේ කරන්නේ. මේකෙන් සිද්ධ වෙන්නේ වතුර ටැංකියෙන් 3/4 ක් ඉවර උනාම
ස්වයංක්‍රියව මෝටරය ක්‍රියාත්මක වී උපරිම සීමාව දක්වා පිරුනාම ස්වයන්ක්‍රියව ක්‍රියා විරහිත වීම. 

අපිට තව මේක වැඩි දියුණු කරලා දැනට තිබෙන ජල මට්ටම කොපමණද කියලා බලාගන්නත් පුළුවන්. ඒක ඔයාලට භාරයි.

අපි බලමු මොනවද මේක හදන්න ඕනේ කියලා
1) Arduno Uno - 1
2) SRF05 Ultrasonic Sensor - 1
3) 1 Channel Isolated 5V Relay Module - 1
4) jumper wires

මෙන්න පරිපථ සටහන 


Video එක මෙතනින් බලන්න


Arduino Code:- https://goo.gl/PXhmrn
Arduino IDE  Download :- http://www.arduino.org/downloads
Arduino Driver Download :- https://goo.gl/zUF0mV

එහෙනම් Share කරලා සප් එකක් දෙන්න
Water Motor Automation System - Arduino Tutorial Water Motor Automation System - Arduino Tutorial Reviewed by RDM Rajapakshe on 9:14:00 AM Rating: 5

1 comment:

  1. Best casino site - dccasino.com
    The kadangpintar best and safest online casinos งานออนไลน์ in the UK, USA and Australia. · Spin Palace · Bodog · deccasino BetVictor · LeoVegas · Vivo · PlayPesa · Paddy Power · Betsson.

    ReplyDelete

Powered by Blogger.