Python Sinhalen | පයිතන් සිංහලෙන් - #0

ඔන්න මගේ lesson series එක පටන් ගන්න මම මුලින්ම Python ක්‍රමලේඛ භාෂාව තෝරාගත්තා. අද #0 එනම් Python ඉගෙන ගැනීමට මුලික අවශ්‍යතා සපුරා ගැනීම ගැන තමයි කතා කරන්නේ. මුලින්ම බලමු පයිතන් පිළිබඳව පොඩි
විස්තර ටිකක්.
පයිතන් මුලින්ම හඳුන්වා දුන්නේ CWI ආයතනයේ Guido van Rossum විසිනි. ඒ 1991 වසරේදී.



Python
  • General-Purpose High level programming language
  • Open source 
  • Runs on many platforms
  • Object oriented                      and more

පයිතන් කියන්නේ ඉගෙනගන්න ගොඩක් ලේසි ක්‍රමලේඛ භාෂාවක්. ඒ නිසා Programming පිළිබඳව දන්නැති කෙනෙකුට උනත් හොඳ ආරම්භයක් ගැනීමට මෙමගින් හැකි වේවි. A/L වලට IT විෂය තෝරාගෙන ඇති අයටත් මේ පාඩම් මාලාව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනවා.  

https://www.python.org/downloads/ මෙතනින් ගිහින් Download කරගන්න. 
ඊටපස්සේ සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් වගේ Install කරගන්න. එහෙනම් මම මේ පාඩම් මාලාවේ පළමු පාඩම ඉක්මනටම ඔයාලට ගේන්නම්. Ctrl + D මගින් Bookmark කරගන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Forum එක හා සම්බන්ද වී ඔබේ ගැටළු වලට විසඳුම් ලබාගන්න - CS IT Forum
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Python Sinhalen | පයිතන් සිංහලෙන් - #0 Python Sinhalen | පයිතන් සිංහලෙන් - #0 Reviewed by RDM Rajapakshe on 8:15:00 PM Rating: 5

1 comment:

Powered by Blogger.