පුදුම හිතෙන Facebook Cover Photo එකක් අපිම හදා ගමු...

ඔය කට්ටිය දැකල ඇති සමහර අය Profile Pic එකයි Cover Photo එකයි ගානට මැච් වෙන්න ලස්සනට හදල තියෙනවා.ඔන්න අද දෙන්න යන්නේ එහෙම Cover Photo හදන්න පුළුවන් Online Site එකක්.ඔයාලට කැමති
විදිහට Photo එක edit කරගන්නත් පුළුවන්.Photo එකේ Colour එක එහෙමත් වෙනස් කරගන්න පුළුවන්.ඒ වගේම Brightness, Contrast එහෙමත් Balance කරගන්න පුළුවන්.
මේක ගොඩක්ම ලේසියි.ඒත් මන් පොඩි Gif එකක් හැදුවා ඔයාලට වැඩේ තවත් පහසු කරන්න.එක පහලින් දාන්නම්.මේ Site එකට මෙතනින් යන්න.
මේ තියෙන්නේ screen shot දෙකක්..............................................

මේ තියෙන්නේ Gif Animation එක.........................................


ෆේස්බුක් පිටුවට like කරලා නැත්තම් මෙතනින් ගිහින් like කරන්නකෝ.
යාලුවන්ටත් දැනගන්න share කරගෙන යන්න අමතක කරන්න එපා.ඔයාලගේ අදහසුත් පහලින් Comment කරන්න අමතක කරන්න එපා.එහෙනම් මම අදට යනවා.සුභ දවසක්!!

පුදුම හිතෙන Facebook Cover Photo එකක් අපිම හදා ගමු... පුදුම හිතෙන Facebook Cover Photo එකක් අපිම හදා ගමු... Reviewed by RDM Rajapakshe on 12:56:00 PM Rating: 5

No comments:

Powered by Blogger.