Free Guitar VST Plugin - Revitar x64 FL Studio

ඔන්න අද අරන් ආවා ගෙදර Home Studio එකක් හෝ ආසාවට මියුසික් හදන කෙනෙක්ට ගොඩක් වටින vst එකක්.. මේක පාවිච්චි කරන්න FL Studio වගේ DAW එකක් ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ.. FL Studio ගැන ඉගෙන ගන්න ඕනේ නම් මගේ
යූටියුබ් චැනල් එකෙන් මම අලුතෙන් ලෙසන්ස් සීරිස් එකක් පටන් ගන්න යනවා.. චැනල් එක SUBSCRIBE කරලා එකතු වෙන්න... ඔයාලගේ අදහසුත් පහලින් දාගෙන යන්න.. 



එහෙනම් මේ ගිටාර් වීඑස්ටී එක ගැනත් ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්.. මෙතනින් ඩවුන්ලෝඩ් කරල තියාගන්න.. තව ඉස්සරහට ඔයාලට තවත් වටිනා VST ලබා දෙන්නම්.. එහෙනම් මම ගියා.. වටිනවා නම් ශෙයා කරගෙන යන්න උදව්වක් වශයෙන්.. මතක ඇතුව යූටියුබ් එකටත් සබ් එකක් දාගෙන යන්න.. ආයේ ඉස්සර වගේම වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා.. ඔබට ජය!


Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Forum එකෙන් ගැටළු සාකච්ඡා කරමු - http://forum.computersoft.pw
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Free Guitar VST Plugin - Revitar x64 FL Studio Free Guitar VST Plugin - Revitar x64 FL Studio Reviewed by RDM Rajapakshe on 4:51:00 PM Rating: 5

1 comment:

Powered by Blogger.