Desktop එක lock කරන්න නියම app එකක් | RDM Desktop Locker

ඔන්න කාලෙකින් මගේ software එකක් දෙන්න බැරි උන හින්ද අද ගේනවා මගේ RDM Software එකක්.මේක ඇවිල්ලා Desktop lock එකක්.මේක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් desktop එකට කැමති image එකක් import කරලා lock
එක හැටියට දාන්න වගේම time එක අනුව unlock වීමට හැකි පරිදිත් desktop එක
lock කරන්න පුළුවන්.
අපි එහෙනම් බලමු වැඩේ කොහොමද කරන්නේ කියලා....
මුලින්ම මෙතනින් software එක download කරගන්න.
දැන් එක install කරලා open කරගන්න.


වැඩි දෙයක් කරන්න නෑ.Set password කියන තැනට password එක දීලා Lock button එක click කරන්න විතරයි තියෙන්නේ.ඔයාලට desktop එකට වෙනත් පින්තුරයක් දාලා lock කරන්න ඕනේ නම් Hide Desktop එකට tic එකක් දාලා අදාළ image එක import කරන්න.වැඩේ ගොඩ.

තව මේකට අලුතෙන් වැඩ කෑලි එකතු කරලා තවත් ලස්සනට හදන්න හිතාගෙන ඉන්නවා.ඒ නිසා Updates Check කරන්නත් අමතක කරන්න එපා.


තව මේකට එකතු වෙනවනම් හොඳයි කියලා හිතෙන දෙයක් තියෙනවා නම් පහලින් Comment එකක් දාල යන්න.තව අදහස් යෝජනා චූදනා තියෙනවා නම් ඒවත් comment කරන්න.(දැන් facebook හරහා comment කරන්න පුළුවන්.පහලට ගිහින් බලන්නකෝ)

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Desktop එක lock කරන්න නියම app එකක් | RDM Desktop Locker Desktop එක lock කරන්න නියම app එකක් | RDM Desktop Locker Reviewed by RDM Rajapakshe on 8:56:00 AM Rating: 5

No comments:

Powered by Blogger.