iPhone 7 එකත් පිපිරීමකට ලක් වෙයි

Samsung Note 7 දුරකථන කීපයක් පහුගිය දින වල පිපිරීමකට ලක් වුනා. ඉන් පසු ඔවුන් නැවත බෙදා හැරී දුරකථන ආපසු එකතු කිරීමට පියවර ගත්තා. ඒ අතර තුරම තමයි Apple iPhone 7 එළිදක්වන්නේ. ඔන්න දැන්  iPhone 7 එකෙත්
එවැනිම සිදුවීමක් වාර්තා වෙනවා. ඒ කඩයක අලෙවිය සඳහා ප්‍රදර්ශනයට තබා තිබු දුරකතනයක් පිපිරීමට ලක් වීම. මෙන්න බලන්න පිපිරීමට ලක් වූ දුරකතනයේ ඡායා රුප කිහිපයක්.








එහෙනම් මේ පිළිබඳව ඔයාලගේ අදහසුත් පහලින් දාගෙන යන්න. 


Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
iPhone 7 එකත් පිපිරීමකට ලක් වෙයි iPhone 7 එකත් පිපිරීමකට ලක් වෙයි Reviewed by RDM Rajapakshe on 4:44:00 PM Rating: 5

No comments:

Powered by Blogger.