Microsoft අළෙවි ප්‍රවර්ධන වැඩසටහන | Video

Microsoft සමාගමේ Windows හා Office පැකේජයේ අළෙවි ප්‍රවර්ධන වැඩ සටහනක් ශ්‍රී ලංකාව තුල සිදු කිරීමට Microsoft නිළ Facebook පිටුවේ වීඩියෝවක් ප්‍රචාරණය කර තිබෙනවා. මෙමගින් ඔවුන් පවසන්නේ Microsoft Windows සහ Office
පැකේජය ව්‍යාජ ලෙස භාවිත කිරීම නොකරණ ලෙසයි. මේ තියෙන්නේ ඔවුන් ප්‍රචාරණය කරන ඒ වීඩියෝ එක

ඔයා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නම් නොමිලේ Windows download කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැති නම් 
ඔයාලට පුළුවන් Linux වගේ Open Source Operating System එකක් පාවිච්චි කරන්න. එතකොට windows වල සීමා වලට හිර නොවී ඔයාලට ලොකු වැඩක් කරන්න පුළුවන් වෙයි. ඉදිරිය ගැන හිතල දැම්මම Linux වලට හුරු වෙන්න.
එහෙනම් මේ ගැන ඔයාලගේ අදහසුත් දාගෙන යන්න.
Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Forum එක හා සම්බන්ද වී ඔබේ ගැටළු වලට විසඳුම් ලබාගන්න - CS IT Forum
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
Microsoft අළෙවි ප්‍රවර්ධන වැඩසටහන | Video Microsoft අළෙවි ප්‍රවර්ධන වැඩසටහන | Video Reviewed by RDM Rajapakshe on 9:56:00 AM Rating: 5

No comments:

Powered by Blogger.