තාක්‍ෂණයට කැමති ඔබ වෙනුවෙන් ගැටළු සාකච්ඡා කිරීමට Forum එකක්

කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් සමග දිගටම රැඳී සිටින ඔබ වෙනුවෙන් තවත් ඉදිරි පියවරක් තැබීමටයි මේ සුදානම් වන්නේ. ඔබේ තාක්‍ෂණික ගැටළු සාකච්ඡා කර පිළිතුරු ලබා ගැනීමට මේ හරහා ඔබට පුළුවන්. එදිනෙදා පරිගණක
භාවිතයේදී පැන නැගෙන ප්‍රශ්න වලට ඉක්මන් විසඳුම් මේ හරහා ඔබට ලබා ගැනීමට හැකි යයි මම සිතනවා.

මෙතෙක් කල් ඔබගේ ගැටළු සාකච්ඡා කිරීමට අපි අපේ Facebook Group එක ඔබට හඳුන්වා දුන්නා. එතනින් නොනැවතී ඔන්න දැන් අපි ඔබට Forum එකක් හඳුන්වා දෙනවා. 
මේ හැම දෙයක්ම කරන්නේ තාක්‍ෂණයට කැමති අප පාඨක ඔබ වෙනුවෙන්මයි. ඉතින් මේ ලැබෙන මහඟු අවස්ථාවෙන් ඔයාල උපරිම ප්‍රයෝජන ගයි කියලා මම හිතනවා. 
වැඩි කතා ඕනේ නෑ.ඔයාලත් පහල Link එකෙන් ගිහින් SignUp වෙන්න. මේක අපි ඔයාලට ලබා දෙන තවත් සේවාවක්.
Programming, Hacking, Electronics.... ආදී ගොඩක් Categories යටතේ ඔයාලට සාකච්ඡා අරඹා ඒ ගැන කතා කරන්න අවස්තාව තියෙනවා. එහෙනම් මේ අවස්ථාව මගහැර ගන්න එපා... Forum එකේ FB page එකටත් Like එකක් දාගෙන යන්න.
http://computersoft01.blogspot.com/info තුලින් ඔබට අපගේ අනෙකුත් සේවා පිළිබඳව දැනගත හැක. මේ කුමන සේවාවක් සඳහා ඔබෙන් කිසිඳු මුදලක් අය නොකෙරේ.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Forum එක හා සම්බන්ද වී ඔබේ ගැටළු වලට විසඳුම් ලබාගන්න - CS IT Forum
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
තාක්‍ෂණයට කැමති ඔබ වෙනුවෙන් ගැටළු සාකච්ඡා කිරීමට Forum එකක් තාක්‍ෂණයට කැමති ඔබ වෙනුවෙන් ගැටළු සාකච්ඡා කිරීමට Forum එකක් Reviewed by RDM Rajapakshe on 9:39:00 AM Rating: 5

No comments:

Powered by Blogger.