Social Lanka

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය Social Lanka. ඔන්න Facebook වගේ තවත් තවත් Social Media  එකක් අපේ ලංකාවෙන්ම නිර්මාණය වෙලා තියෙනවා.පර්යේෂණ වලින් පසුව දැන් ඔබට අවස්තාව තිබෙනවා ඒ හා සම්බන්ද
වීමට.ඔබත් දේශීය දේට ඇල්මක් තියෙනවා නම් මෙතනින් ගිහින් Register වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනවා කියන්න.ඒ තමයි සති පතා පවත්වන Reload තරඟයක් පැවතීමයි.
ඒකට  Points එකතු කරගන්න ඕනේ. අපි බලමු කොහොමද පොයින්ට්ස් එකතු කරගන්නෙ කියලා. 
Photo එක ලොකු කර බලන්න මේ මත Click කරන්න


Chat කරන්න, Video / Photos යාළුවන් සමග බෙදාගන්න, blog කියවන්න Reader එකක්, දැනුම මෙදාගන්න/ගැටළු සාකච්චා කරන්න Forum එකක්, ඔබේ දේවල් විකුනන්න Marketplace එකක්...  ඇතුළු තවත් පහසුකම් රාශියක් තියෙනවා.
එහෙනම් ඔයත් දැන්ම එකතු වන්න. මෙන්න අපේ social Lanka page එක.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.

Social Lanka Social Lanka Reviewed by RDM Rajapakshe on 1:37:00 PM Rating: 5

1 comment:

Powered by Blogger.