Sinhala Online Game Hub

අදත් ආවා ලංකාවේ අපි වෙනුවෙන්ම හදපු Online Game Hub එකක් අරගෙන. මේකේ දැනට Games 4 ක් තියෙනවා. තව ඉස්සරහට තවත් games අපිට දැක බලාගන්න පුළුවන් වෙයි. මේ වෙන විට මේකේ තියෙන ගේම්ස් තමයි
  • එළ කොල්ලෙක් හරක් හොරෙක්
  • දඩිං  බිඩිං
  • ඩීමන් වීරසිංහ 
  • ZOMBIE CRICKET
එහෙනම් මෙතනින් යන්න Game Hub එකට. බලන්නකෝ පහල තියෙන Screen Shots ටිකත්.





එහෙනම් යාලුවන්ටත් බලන්න Share කරගෙන යන්න.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Online සිංහල Games Hub එකක්.. Sinhala online miniclips like games hub sinhala games free download for pc sinhala games online free pc windows andoid iphone mmobile games Arimac Gems and 3D animation Free download
Sinhala Online Game Hub Sinhala Online Game Hub Reviewed by RDM Rajapakshe on 8:43:00 PM Rating: 5

1 comment:

  1. https://padama11.blogspot.com/2019/01/public-class-form1-private.html

    ReplyDelete

Powered by Blogger.