පොඩ්ඩන්ට ආරක්‍ෂිත Search Engine එකක් | Kiddle

අපි පොඩි කාලේ internet වෙනුවට පාවිච්චි කරේ Encarta Kids.එත් අදත් එක්ක බලදී තාක්ෂනේ දියුණුවත් සමගම දැන් ඉන්න පොඩි ළමයි කෙලින්ම පාවිච්චි කරන්නේ internet තමයි. ඉතින් මේ අයගේ
ආරක්ෂාව තහවුරු කරන්න පුලුවන්ද?? (FB හරහා ද ඔබේ අදහස් වලට පහල ඉඩ සලස්වා ඇත)


            අද කියන්න යන්නේ මේ පොඩ්ඩන්ගේ ආරක්ෂාව සඳහාම Google විසින් නිර්මාණය කරපු Search Engine එකක් ගැන.ඒක තමයි මේ Kiddle කියන්නේ. http://www.kiddle.co කියන web ලිපිනයෙන් ඔබට එයට පිවිසිය හැක.
             තව දෙයක් තියෙනවා.ඔයාලා පාවිච්චි කරන web browser එකේ settings වලින් Home page එකට මේ web address ඒක දුන්නාම කෙලින්ම load වෙන්නේ මේ search engine එකට.එතකොට අමුතුවෙන් address ගහ ගහ ඉන්න ඕනේ නෑ.

Screen Shots හරියට පෙන්නේ නැත්තන් ඒ මත click කරන්න.......



එහෙනම් මම අදට ගියා.ඔයාලගේ අදහසුත් පහලින් Comment කරගෙන යන්න අමතක කරන්න එපා.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.

යාවත්කාලීන කරන ලද ලිපි  RDM Maths Kit
පොඩ්ඩන්ට ආරක්‍ෂිත Search Engine එකක් | Kiddle පොඩ්ඩන්ට ආරක්‍ෂිත Search Engine එකක් | Kiddle Reviewed by RDM Rajapakshe on 9:15:00 PM Rating: 5

No comments:

Powered by Blogger.