වැරදි මගට යොමු වුන Microsoft agent ට සිදු වූ දේ...

Microsoft ආයතනය මගින් එලි දක්වපු AI agent ගැන තමයි අද කියන්න යන්නේ.මේ ගැන දැන් ගොඩක් අය කතා වෙනවා.ඒ අතරේ ඔබවත් මේ ගැන දැනුවත් කරන්නයි දැන් යන්නේ.ඔයාලා කවුරුත් දන්නවනේ Microsoft සමාගම.ඉතින්
ඒ අය Tay කියලා තනියම ඉගෙනගන්න හැකියාව තියෙන තරුණ  ගැහැණු agent
කෙනෙක් හදලා තියෙනවා.

                ඒ උනත් පැය 24 ක යන්නත් කලින් එයාලා හිතපු නැති දෙයක් තමයි සිදු උනේ.මේ Tay කියන තරුණ ගැහැණු  agent වැරදි පැත්තට තමයි යොමු වුනේ.එයා නොහොබිනා කතා කියන්නට පටන් ගත්තා ඒ වගේම දේශපාලනය, හිට්ලර් ගැන එහෙමත් කතා කරන්න පටන් ගත්තා.ඉතින් එහෙම නොමග ගිය agent කෙනෙක්ගෙන් වැඩක් නැති නිසා Microsoft සමාගමට මෙම agent ව අවලංගු කරන්න සිදු උනා.
       
 මෙහෙම දෙයක් සිද්ද වෙන්න හේතුව මොකක් කියලද ඔයාලා හිතන්නේ.(comment කරන්න).

ඔන්න මේ ගැන අදහස් දක්වපු සිංහල Video පහලින් දැම්මා.එකත් බලන්න.


එහෙනම් මම අදට යනවා.Comment එකක් එහම දාගෙන යන්න.ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරගෙන එහෙම යන්න.


Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
වැරදි මගට යොමු වුන Microsoft agent ට සිදු වූ දේ... වැරදි මගට යොමු වුන Microsoft agent ට සිදු වූ දේ... Reviewed by RDM Rajapakshe on 8:11:00 PM Rating: 5

1 comment:

  1. ela ela.............................. loweth na..........

    ReplyDelete

Powered by Blogger.