Facebook එකට අලුත් Button හයක්................

පහුගිය දවස් වල කථා උනේ Facebook එකට ශෝකය පල කරන Button එකක් එන්න නියමිතයි කියලා.ඒත් දැන් Button හයක් එන්න යනවා කියල ආරන්චියි.මේ පහසුකම දැනට සමහර රටවල් වලට
දීල තියෙනවා.අපිටත් තව ටික දවසකින් මේ පහසුකම ලබාගන්න පුළුවන් වෙයි.

Like Button එකට අමතරව අපිට අලුතෙන් හම්බෙන Buttons වල නම් මම පහලින් දැම්මා.

  • Love
  • Haha
  • Yay
  • Wow
  • Sad
  • Angry
දැන් ඉතින් අපි දාන පින්තුර, Status වලට එහෙම Likes මෙච්චරයි, Love මෙච්චරයි, Haha මෙච්චරයි........ කියලා තමයි ගණන් කරන්න වෙන්නේ.මේකත් ලොකු අත්දැකීමක් වෙයි.තව නොබෝ දිනකින් අපිටත් මේක අත්විඳින්න පුළුවන්.
මේ පල්ලෙහා Video එකත් බලන්න.



එහෙනම් යාලුවන්ටත් බලන්න Share කරගෙන යන්න.ඔබේ අදහසුත් Comment කරගෙන යන්න.ෆේස්බුක් පිටුවට like කරේ නැත්තම් මෙතනින් ගිහින් like කරන්න.දිගටම රැඳී ඉන්න අප සමගින්.ඔබට ජය!!
Facebook එකට අලුත් Button හයක්................ Facebook එකට අලුත් Button හයක්................ Reviewed by RDM Rajapakshe on 9:42:00 PM Rating: 5

No comments:

Powered by Blogger.