Eat em All Android Game

ඔන්න අදත් අපේ ලංකාවේ වැඩ්ඩෙක් හදපු Android Game එකක්.මේක දැන් ටිකක් පරණයි.ඔයාල මේක ගැන දන්නේ නැතුව හිටියනම් ඔන්න අද මේ ගැන දැනගන්න පුළුවන්.මේ ක්‍රීඩාවෙන් කියවෙන්නේ එක්තරා
ප්‍රදේශයකට සිදුවන පිටසක්වල ආක්‍රමණයක් පිළිබඳවයි.මේ ක්‍රීඩාවට පහත ජයග්‍රහණ ලැබී තිබෙනවා.

★Best selling game on Samsung Apps September-2012
★eSwabimani National e-content awards nominee 2012
මේක Google Play තුලින්ම Download කරගන්න පුළුවන්.බලන්නකෝ පහල Screen Shots ටික සහ Video එක.




එහෙනම් මෙතනින් Download කරගන්න.මේක හදල තියෙන්නේ අජිත නයනජිත් සහෝදරයා.
එහෙනම් අදට මම යනවා.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Facebook Help Group එකට Join වෙන්න - කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center 
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.

Eat em All Android Game Eat em All Android Game Reviewed by RDM Rajapakshe on 11:24:00 AM Rating: 5

No comments:

Powered by Blogger.