ශ්‍රී ලංකාවේ ප්‍රථම අංග සම්පුර්ණ සිංහල Music Player එක...

ශ්‍රී ලංකාවේ ප්‍රථම අංගසම්පූර්ණ සිංහල Music Player එක අද මම ගේනවා. ඒක නමින් 'SMP3 සිංහල'. ඔයාලත් මේ player එක දාගෙනම බලන්න කොහොමද කියලා.ඕඩියෝ අඩංගු නාද
ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයක් තමයි මේ ප්ලේයර් එක.  මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක.

මෙතනින් Player එක download කරගන්න

Features
  • පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
  • නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
  • ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
  • කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
  • විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
  • නොමිලේ සින්දු සොයන ස්ථානය.
  • දෘෂ්ටි සංකල්පන 5ක්.
  • ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
  • නාද ගොනුවෙහි විස්තර කියවනය.

හොඳයි නම් ෆේස්බුක් හරහා ලයික් කරන්න.ශෙයාර් කරන්න.දිගටම අප හා රැඳී සිටින්න.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අංග සම්පුර්ණ සිංහල Music Player එක... ශ්‍රී ලංකාවේ ප්‍රථම අංග සම්පුර්ණ සිංහල Music Player එක... Reviewed by RDM Rajapakshe on 7:44:00 PM Rating: 5

No comments:

Powered by Blogger.